Print this Article


පාලි පාඩම: 38 - කොටස

38 - කොටස

සාමණෙර පඤෙඤා

01. එක - එක

02. දෙව - දෙක

03. තීණි - තුන

04. චතතාරි - හතර

05. පඤච - පහ

06. ඡ - හය

07. සතත - හත

08. අටඨ - අට

09. නව -නවය

10. දස - දහය

11. සබෙබ සතතා - සියලු සත්ත්වයෝ

12. කිං - කුමක්ද?

13. වෙදනා - වේදනාව

14. අරියසචචානි - ආර්ය සත්‍යය

15. පඤචුපාදානකඛනධා - පඤ්ච උපාදානස්ඛන්දය

16. අජඣතතකානි - ආධ්‍යාත්මික

17. බොජඣධගා - බෝධිඅංග

18. අරියො අටඨධගිකො මගෙගා - අරි අටඟි මග

19. සතතාවාසා - සත්තවාස

20. ආහාරටඨිතිකා - ආහාරයෙන් ජීවත් වෙයි.

21. දසහඬෙගහි සමනනාගතො - අංග දහයකින් සමන්විත

සාමණෙර පඤෙඤා

එක නාම කිං? සබෙබ සතතා ආහාරටඨිතිකා

දෙව නාම කි? නාමඤච රූපඤච

තීණි නාම කිං ? තිසෙසා වෙදනා

චතතාරි නාම කිං? චතතාරි අරියසවචානි

පඤච නාම කිං? පඤචුපාදානකඛනධා

ඡ නාම කිං ? ඡ අජඣතතිකානි ආයතනානී

සතත නාම කිං ? සතත බොජඣධගා

අටඨ නාම කිං ? අරියො අටඨධගිකො මගෙගා

නව නාම කිං ? නව සතතාවාසා

දස නාම කිං ? දසහෙධගහි සමනනාගතො අරහාති වුචචතීති

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi (මාගධී) හෝ Kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.