ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජනවාරි 03 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කන්දේගම රිදීමාලියද්ද ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ උඩයායේ පඤ්ඤාසීහ හිමි
ඉතා භයංකර වූ සසර ඇවිදිනා අප විසල් වූ මහ මෙරක් විලසට කුසල් කර ඇත දොහොත් මුදුනින් උතුම් පිළිවෙත නිසාවෙනි අද මිනිස් දිවියක් ලැබුවේ අප සැම තිලොවග පියා දෙසූ ධර්මය ලැබූ මිනිසත් බවට වැඩියෙන් මනුසත්කම රැකගන්න අරුතින් මොහොතින් වියැකි යන අප සත්‍ය දේටම නෙත් යොමා නිති මනුදම් දෝතින් දරා ලෝවැසියන්ට දායාද කර ත්‍යාගයේ අගය වටහා අපි ධර්මයෙන් ජය ගනිමු ලෝකය ආර්ථික ධනයට වඩා ආර්ය ධනය හදවතෙහි තුරුළු කර උදාර ලෙසින් ජීවත් වන කෙටි කාලය ගෙවමු සත්පුරුෂයන් විලසින් මනුදමේ නාමයෙන්...
දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා
මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.
පුර අටවක
ජනවාරි 03
පසළොස්වක
ජනවාරි 10
අව අටවක
ජනවාරි 17
අමාවක
ජනවාරි 24
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]