ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජනවාරි 03 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීමේ උත්සවය වව්නියාව ඉරට්ට පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ දී ඉකුත් දා (27) පැවැත්විණි. පූජනීය මහ සඟරුවනෙහි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්විණි. වැඩි විස්තර....
පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 79 වන සංවත්සරයට සමගාමී ව දුරුතු පුර පසළොස්වක පොහෝදා පින්කමක් සිදු කෙරේ. පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති පෙතිගමුවේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි එම තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයෙහි පොහෝ දා පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත හීල් දානය, දවල් දානය හා ගිලන් පස ද පිරිනැමීම සිදු කෙරේ.
දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා
මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.
පුර අටවක
ජනවාරි 03
පසළොස්වක
ජනවාරි 10
අව අටවක
ජනවාරි 17
අමාවක
ජනවාරි 24
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]