ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 නොවැම්බර් 12 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දෙහිවල නව පොළොන්නරු ගල් විහාර පුදබිම තුළ අභිනවයෙන් ඉදිකළ සමාධි බුද්ධ ප්රතිමාව සහිත සම්බුද්ධ මන්දිරය නිරාවරණය කිරීම නොවැම්බර් 10 වන දා පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි. විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කුමුදුනී පීරිස් කළුතන්ති මහත්මියගේ ධනව්යයෙන් එම බුද්ධ ප්රතිමා මන්දිරය ඉදි කෙරිණි.
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.
මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.
පසෙලාස්වක
නොවැම්බර් 12
අව අටවක
නොවැම්බර් 19
අමාවක
නොවැම්බර් 26
පුර අටවක
දෙසැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]