ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 සැප්තැම්බර් 22 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වත්තල, එඬේරමුල්ල, ජෝන් කීල්ස් හි නො. 101 පදිංචි ටී.එස්. කාසිම් මහතා වකුගඩු රෝගයකින් පෙළෙන අයෙකු හෙයින්, ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ, ජාතික රෝහලේ වෘක්ක විශේෂඥතුමා අවධාරණය කර ඇති බව කියයි. “ඕ“ වර්ගයේ වකුගඩුවක්” පිරිනැමිය හැකි අයෙකු වෙතොත් ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.
අව අටවක
සැප්තැම්බර් 22
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
පසෙලාස්වක
ඔක්තෝබර් 13
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]