ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 සැප්තැම්බර් 22 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මිනුවන්ගොඩ ප්‍රජා මණ්ඩල බලමණ්ඩලය මඟින් සංවිධානය කරන වාර්ෂික වැඩසටහන් මාලාවට සමගාමීව සැප්තැම්බර් මස 20 වන දින පස්වරු 3 සිට 4 දක්වා මිනුවන්ගොඩ (උඩුගම්පොල) ප්‍රාදේශීය සභා කාර්යාලීය පරිශ්‍රය තුළ දී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වීමට නියමිතව තිබිණි.
පින්කම සංවිධානය කරනු ලබන්නේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා, ප්‍රජා සංවර්ධන නිලධාරිනි ඉරේෂා ජයසිංහ මහත්මිය, ප්‍රජා මණ්ඩල බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති සම්පත් සේනානායක, ලේකම් බන්දුල රාජසිරි මහතා සහ සියලු බල මණ්ඩල සාමාජික පිරිස විසිනි.
බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.
අව අටවක
සැප්තැම්බර් 22
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
පසෙලාස්වක
ඔක්තෝබර් 13
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]