ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 සැප්තැම්බර් 13 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ දී වස්සාන සමය නිමිත්තෙන් ජුලි මස 17 වන දා සිට දිනපතා දින 117 ක් පුරා පැවැත්වෙන දම් දෙසුම් මාලාවේ මෙම 13 වන දා දම් දෙසුම උල්හිඳුවාවේ විනයධම්ම හිමි, 14 පුස්සැල්ලාවේ ධම්මරක්ඛිත හිමි, 15 වන දා උල්හිඳුවාවේ විනය කිත්ති හිමි, 16 වන දා පිටිගල උත්තමඤාණ හිමි, 17 වන දා වල්හපුතැන්නේ නන්දසුමන හිමි, 18 වන දා සියඹලාගොඩ ධම්මින්ද හිමි, 19 වන දා බොරැල්ලේ කෝවිද හිමි, 20 වන දා කොස්වත්තේ අරියවිමල හිමි, 21 වන දා හෙවෙස්සේ නන්දාරාම හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි. 14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා ඉරිදා
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]