ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 සැප්තැම්බර් 13 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුද්ධ ප්රතිමා වහන්සේගේ ධාතු නිධානය, නේත්රා ප්රතිස්ථාපනය, බෝධිප්රාකාරය විවෘත කිරීම බුදු කුටිය විවෘත කිරීම සහිත මහා පූජෝත්සවය නිමිත්තෙන් පේරාදෙණිය ඉරුගල්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පත්තඬුවන, වසෝදය නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 17 දින සිට 25 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.
(තිලක් පුෂ්පකුමාර සේනානායක)
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි. 14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා ඉරිදා
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]