ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බිනර පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 සැප්තැම්බර් 13 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මහරගම ශ්‍රී විපස්‍යාරාමයේ මහරගම ඇසළ මහා පෙරහර 43 වනවරට සැප්තැම්බර් 21 දින රාත්‍රියේ අලි ඇතුන් සහ උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතික කණ්ඩායම් සහිතව පැවැත්වෙන බව පෙරහර කමිටුවේ අනුශාසක විහාරාධිකාරී රාජකීය පණ්ඩිත මහකුඹුක්වැවේ චන්දානන්ද හිමියෝ බුදුසරණට පැවැසූහ.
(මහරගම සමූහ ටී.ඩී. සිරිසේන)
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි. 14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා ඉරිදා
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
අමාවක
සැප්තැම්බර් 28
පුර අටවක
ඔක්තෝබර් 05
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]