ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2019 අගෝස්තු 30 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කැලණිය, ගෝනවල, පෙළෙන්ගහහේන ශ්‍රී ආනන්දාරාමාධිපති වල්ගම ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි පඹුරණ ජිනානන්ද හිමියන්ගේ මග පෙන්වීම යටතේ වාර්ෂිකව සිදු කරනු ලබන මව්පිය ගුණසමරු පින්කම් මාලාව අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් 06 දින දක්වා පැවැත්වේ. පඹුරණ ජිනානන්ද හිමිගේ 59 වැනි ජන්ම දිනය වෙනුවෙන් සහ මව්පියන්ට පින් අනුමෝදනා කිරීමත්, පඹුරණ සුප්පියා දස සිල් මෑණියන්ට පින් අනුමෝදනා කිරීමත් වෙනුවෙන් එම පින්කම් මාලාව සිදු කෙරේ.
නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 06 වන දා සිකුරාදා
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]