ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අගෝස්තු 30 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධන කටයුතු සඳහා රුපියල් පනස්දහස බැගින් ආධාර ලබාදීම පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතින් නාගරික මන්ත්‍රීන්ගේ විවේක ශාලාවේ දී සිදු කෙරිණි. එම අවස්ථාවට සහභාගි වූ නාගරික මන්ත්‍රීවරුන් වන ආර්.පී.පි.එන්.සුජීව සම්පත්, උමචන්ද්‍ර ප්‍රගාශ් හා ක්‍රිෂාණි ජයසිංහ මන්ත්‍රීවරිය ද මෙහි වෙති. ඡායාරූපය – ආරියරත්න ගනේගොඩ මැදකොළඹ සමූහ
හබරණ දඹුල්ල පාර ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතන විහාරස්ථානයේ අභිනව සෑ රදුන් වහන්සේගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමියන්ගේ සුරතින් සැප්තැම්බර් 6 වනදා සිදු කෙරේ.
නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 06 වන දා සිකුරාදා
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]