ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අගෝස්තු 30 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බොදු ජන හදවත් සදහම් සිසිලෙන් සනසවන්නට දහම් රස බෙදා හරින පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ සාමාජික ආගමික මෙහෙවර අගනේ ය. කොළඹ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සුන්දර ගම්පියස මධ්‍යයෙහි රමණීය පරිසරයක මෙම පුදබිම පිහිටා තිබේ. පිළියන්දල මඩපාත ප්‍රධාන මාර්ගයේ එල්.එස්.වත්ත මංසන්ධියෙන් නැගෙනහිර දිසාවට දිවෙන බටුවන්දරපාරේ කිලෝමීටර් 2 ක් පමණ දුර ගෙවූ විට සංකල්ප පාරේ මීටර් කිහිපයක් යාමෙන් හෝ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දනින් දකුණු දිසාවට දිවෙන සුදර්ශන මාවත ඔස්සේ බටුවන්දර මාර්ගයට පිවිස එතැන් සිට එල්.එස්.මංසන්දිය දෙසට මීටර් 150 ක පමණ දුරක් ගමන් කරන විට හමුවන සංකල්ප පාරෙන් විහාරස්ථානයට පිවිසිය හැකි ය.
නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 06 වන දා සිකුරාදා
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
පසෙලාස්වක
සැප්තැම්බර් 13
අව අටවක
සැප්තැම්බර් 22
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]