ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 අගෝස්තු 14 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
95 වන වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම, දඹගස්ආරේ ශ්රී සුමේධංකර නාහිමි 35 වන ගුණ සැමරුම හා සේරුවිල සරණකිත්ති අනුනාහිමි 3 වන ගුණ සැමරුම සහිත පින්කම් මාලාව අගෝස්තු මස 08 වන දින සිට 15 දින දක්වා පැවැත්වේ.
අගෝස්තු 09, 10, 11, 12, 13 දිනවල ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනය මහා සති පිරිත් දේශනය ද, 14 විශේෂ පොහෝ දින වැඩසටහන, ලලාට ධාතු පූජාව, දේව දූත පෙරහර දොරකඩ අස්න දේශනාව, අනුශාසනා දේශනාව පැවැත්වේ.
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
අමාවක
අගෝස්තු 30
පුර අටවක
සැප්තැම්බර් 06
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]