ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ජූලි 31 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොහුවල ධාතුමළු විහාරයේ දී වස්සාන සමය නිමිත්තෙන් ජූලි 17 වන දා සිට ඇරැඹුණු දිනපතා දම් දෙසුම් මාලාව නොවැම්බර් මස 12 වන දා දක්වා පැවැත්වේ. විහාරාධිපති පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි දිනපතා සවස 6 ට ගිලන්පස බුද්ධ පූජාව ද අනතුරුව 6.30 - 7.30 දක්වා දහම් දෙසුම ද පැවැත්වේ. ඒ අනුව මෙම 31 වන දා ගබ්වෙල වජිර හිමි අගෝස්තු මස 01 වන දා තෙබුවන ඤාණින්ද හිමි, 2 වන දා උඩලමත්තේ නන්දරතන හිමි, 3 වන දා මාලිම්බඩ පඤ්ඤාසාරහිමි, 4 වන දා හොරණ ධම්මසීල හිමි එම දම් දෙසුම් පවත්වති.
ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]