ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ජූලි 31 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පතුරා අඳුර මැඩ ආලෝකය දසත පායයි ඇසළ සඳ සනසා මුළු දියත අතහැර දමා හිමිවීමට තිබු විජිත සිදුහත් නික්මුණා සෙව්මට සැප නියත
සසරේ නිසරු බව වටහා දෙන නුවණ පිරු පාරමී බලයෙන් දැනුනා මෙදින මොහඳුර නසා ආලෝකය දෙන හැඳින බෝසත් තුමා යයි අභිනික්මන් ගමන
ශාස්ත්රපති වික්රමසිංහ අතපත්තු තලවත්තේ ගෙදර
ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]