ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ පුර අටවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ජූලි 09 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මුන්දලම කරුංගාලිචොලේ කරුවලබැද්ද, සිරි ගෞතම සෙනසුන ඌරුබොක්කේ පඤ්ඤවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විවෘත කිරීම නිමිත්තෙන් මෙම 14 වනදා පින්කම් රැසක් පැවැත්වේ.
දඹදිව සිට වැඩම කරවන ලද බෝධින් වහන්සේ එදින පෙරවරුවේ පෙරහරෙන් වැඩම කරවීමද සවස 2.30 ට පුද පෙරහරෙන් බුද්ධ ප්රතිමා වහන්සේ වැඩම කරවීමද අනතුරුව අසූ මහා ශ්රාවක පූජාවක් සහ දේව පූජාවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය
පුර අටවක
ජූලි 09
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]