[UNICODE]
ශ්රී බුද්ධ වර්ෂ 2562 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2019 ජනවාරි 05 වනදා සෙනසුරාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දඬල්ල වාළුකාරාමයේ දී ශාස්ත්රපති පණ්ඩිත රත්ගම සුනීත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනවාරි 06 වනදා සවස 5 ට කුකුල්පනේ සුදස්සී හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වේ.
උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.
අමාවක
ජනවාරි 05
පුර අටවක
ජනවාරි 14
පසෙලාස්වක
ජනවාරි 20
අව අටවක
ජනවාරි 27
2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]