UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය

 

 

ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය

කොළඹ - සිට යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර මාර්ගයේ ගමන් කළ විට නෙත ගැටෙන වම් පසින් ඉතා උස් ගල් තලාවක් මත පිහිටි සුදෝ සුදු පාටින් බබළන දර්ශනීය චෛත්‍යය රාජයාණන් වහන්සේ නමකි. කිලෝමීටර් 6ක් 7ක් පමණ යනතුරු අලංකාර ලෙසින් ගල්තලාවක් මත පිහිටා ඇති චෛත්‍යය රාජයාණන් වහන්සේ දැක ගන්නට ලැබේ. මැදවච්චිය - පදවි ශ්‍රී පුර මාර්ගයේ එලෙසින් මනරම් ලෙස දීර්ඝ දුරක් දර්ශනය වුවද එම චෛත්‍යයට මඟ වැටී ඇත්තේ මැදවච්චියේ සිට යාපනය මාර්ගයේ තවත් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විටය. ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය නමින් හැඳීන්වෙන එය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය “ඍෂීන් බැස්ස ගල” ලෙස හඳුන්වා ඇත. පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” යන්න” ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට පත්ව ඇති බවත් විශ්වාස කෙරේ.

ඉතිරිය»

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]