Print this Article


කලල්පිටියේ දී භාවනා වැඩසටහනක්

කලල්පිටියේ දී භාවනා වැඩසටහනක්

හෙළදිව සියනෑ ධම්ම ගවේසි සදහම් ආර්ය සමාජය විසින් 41 වෙනි වරටත් පවත්වනු ලබන සිව් දින භාවනා වැඩසටහනක් මාර්තු 15, 16, 17, 18 යන දිනවල දී පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පස්යාල, කලල්පිටිය, ඉසිපතන මෙහෙණි ආරාමයේ දී පැවැත්වේ. කම්මට්ඨානාචාර්ය වලල්ගොඩ චන්ද්‍රරතන හිමියන් විසින් එම වැඩසටහන පවත්වනු ලැබේ.