|
|
පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි |
|
|
|
ආදර්ශවත් යුග මෙහෙවරක නියමුවාණෝ
තමන් සතු දේ අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.ඊට
හේතුව ලෝභය නම් අකුසල මූලය සිතෙහි මුල් බැස ගෙන තිබීම ය. එහෙත් අලෝභය නමැති කුසල
මූලය පෙරට ගෙන සමස්ත සමාජයේ යහපත උදෙසා රුපියල් කෝටි ගණනක මුදලක් පරිත්‍යාග කිරීම
කෙතරම් නම් ආදර්ශවත් ක්‍රියාවක් ද?
මෙරට ශාසනවංශ කතාවෙහි අමරණීය යුග මෙහෙවරක නිරත වන සංඝපීතෘන් වහන්සේ නමකගේ උදාර
මෙහෙවරෙන් බිඳක් පිළිබඳව මෙම ලිපියේ සටහන් තැබේ.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා
අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා
ය.
මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.
|
|
|
|
|
|
|