|
වාර්ෂික ඇසළ පෙරහර පවත්වන මහියංගණ පින්බිම
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපරිශුද්ධවූ
සිරිලක සොළොස්මස්ථාන ප්‍රථම වශයෙන් සිහියට නැගෙන මහියංගණ සිද්ධස්ථානය බුදුගුණ මහිමය
පෙන්වන කේශධාතු, ගී‍්‍රවාධාතු, ශාරීරික ධාතු නිධන් කළ මිහිමත ප්‍රථම චෛත්‍ය
රාජයාණන් වහන්සේගෙන් සුදිලෙන ජනමන පුබුදන වර්ෂ දෙදහස් පන්සීයකට අධික ඉතිහාසයක
සිද්ධීන් සනිටුහන් කරණ අසහාය පූජ්‍යස්ථානය වශයෙන් බෞද්ධ , අබෞද්ධ ජනයාගේ වන්දන,
මානන, පුජා සත්කාරයන්ට භාජන වන්නේය.
මහියංගණ, මහානාගවන, බිම්තැන්න යන නම්වලින් හඳුන්වන මෙම ඓතිහාසික ප්‍රදේශය සිංහල
ජනතාවට ආගමික, ජාතික හා ආර්ථික , සාමයික වශයෙන්ද සුවිශේෂ වන්නේය. එකල යක්ෂ ගෝත්‍රික
ජනතාව රැස්වන මහානාග වන උයනට ඉහළ අහස් තලයේ සවණක් ඝන බුදුරැස් මාලා විහිදුවමින් අප
බුදුරජාණන් වහන්සේ වැඩ සිට යක්ෂයන් දමනය කළ වග වංශ කතාවල විස්තර වන්නේය.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට
ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා
සිකුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.
|
|
|
|
|
|
|