|
ධර්ම දේශනාව:
සිල් සුවඳ දසත පැතිරේ
නපුප්ප ගන්ධෝ පට්වාතමේතී
න චන්දනං තගරමල්ලිකාවා
සතං ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසූ පැනයකට මුල් වූ ගාථාවකි මේ. දෑ
සමන්, ඉද්ද, සඳුන් ආදියෙහි සුවඳ යම් සීමාවකට පමණක් විහිදී යයි. නමුත් දිව්‍ය”
බ්‍රහ්මාදී ලෝකවලට පවා විහිදී යන යම් සුවඳක් වේද? යන්න ආනන්ද හාමුදුරුවෝ බුදුන්
වහන්සේ්ගෙන් විමසූහ. එවිට බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ආනන්දය, දිව්‍ය, බ්‍රහ්ම ආදී
ලෝකවලට පවා විහිදී යන සුවඳක් ඇත. එනම් සිල් සුවඳයි. දෑ සමන් සඳුන් ආදියෙහි සුවඳ
උඩුසුළඟට ගසාගෙන නොයයි. සියලු දිශාවන්හි පැතිරෙන එම සුවඳ සිල් සුවඳ බව බුදුන්
වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දුන් සේක.
ඉතිරිය» |
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි.
සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
|
|
|
|
|
|
|