|
දුමින්දාගමනයෙන් - සංඝමිත්තාගමනයෙන්
එකලු කළ උඳුවප් පුර පසළොස්වක
දඹදිව දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති මිථ්‍යා සමාජ පිළිගැනීම් දෙදරවා
හරිමින් මහා විප්ලවයක් සිදුකළ ශාස්තෘන් වහන්සේ වශයෙන් බුදුරජාණන්
වහන්සේට ලෝ වැසි බුද්ධිමතුන් දක්වන ගෞරවය විශාලය. එයින් එක් කරුණක්
වූයේ මහත් දුබලතාවයන්ගෙන් යුක්තය යි ද, තිරිසන් සතෙකු තරම්වත්
වටිනාකමක් නැතයි ද බ්‍රාහ්ණයන් විසින් හඳුන්වා දුන් පුහු මතය බැහැර කොට
කාන්තාවට පුරුෂ පක්ෂය තරමට ම සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමයි. මහා
ප්‍රජාපති ගෝතමී දේවියගේ නායකත්වයෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීම ඒ අතර
දක්නට ලැබෙන සුවිශේෂ සිදුවීමකි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර පසළොස්වක පෝය
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග
6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|