සසුන් කෙත එකලු කළ යතිවරයාණෝ
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ධර්ම කථිකත්වය තුළ
විනීත විශාරදත්වය සමඟ ධර්මධරත්වය මෙන්ම නවලොවුතුරු දහමට අනුරූපී වූ
ප්‍රතිපදාව ද එකසේ ගැබ්ව තිබිණ. එමෙන්ම උන්වහන්සේගේ දේශනා ව්‍යක්තය.
විනීතය, විශාරදය, බහුශ්‍රැතය. ගැඹුරු හඬින් කරනු ලබන එඩිතර දේශනා
වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිහි කරවයි.
ඉතිරිය»
මගේ අම්මගෙ දේහය තිබ්බෙ අපේ පන්සලේ ධර්ම ශාලාවෙ - කෝට්ටේ ශ්‍රී නාග
විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි
මාදුළුවාවේ සෝභිත නාහිමියෝ "බුදුසරණට"
කළ විශේෂ සාකච්ඡාවකි මේ. එම ලිපිය 2015 ජූලි 08 වනදා
පළවිය. අපවත් වී වදාළ උන්වහන්සේට උපහාර පිණිස සංශෝධිතව මෙම
ලිපිය නැවත පළකෙරේ
ඉතිරිය»
ධර්ම දේශනාව:
සංසාරය
සසර කතර අතරමංවූ ජනතාවගේ විමුක්තිය උදෙසා භාග්‍යවත්වූ බුදුරජාණන්
වහන්සේ සත්ව කරුණාවෙන්ම පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන දේශනා කොට
වදාළ සේක.
ඉතිරිය»
හබරාදුව මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය
ගාල්ල හබරාදූව මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ විහාරය ඓතිහාසික පුරාණ
විහාරයකි. මීපේ ග්‍රාමය ඓතිහාසික පැරණිතම ග්‍රාමයකි. මෙහි පැරණිතම
අම්බලමක්ද මෑතක් වෙනතුරු පැවතිණ.
එම විහාරස්ථානය වර්ෂ 200 – 250 පමණ පැරැණි යයි විශ්වාස කෙරේ.
විහාරස්ථානයේ ඉතිහාසය විදහාදැක්වෙන සාක්ෂි රැසක් පවතී. ඒ අතර ජීවමාන
සාක්ෂියක් ලෙසට ඉපැරණි බෝසමිඳුන් පෙන්වාදිය හැකිය. එම බෝසමිඳුන්
දැවැන්ත වෘක්ෂයක් ලෙසට සතර අත විහිදෙමින් ඉමහත් තේජාන්විතව වැඩ සිටිති.
ඉපැරණි ගල්කණු, කළුගලින් නිර්මාණය කළ මල් ආසන හා ඒ ආශි‍්‍රත ශිලා
ලේඛනයන් ද වේ. එමෙන්ම සම්බුදු මැදුර තුළ නුවර යුගයේ අලංකාර බිතුසිතුවම්
රැසක්ද නිර්මාණය කර ඇත.
ඉතිරිය»
|