බුදු ගුණ භාවනාව
විජ්ජාචරණ සම්පන්න
ගුණය - 23
අම්බලන්ගොඩ,
කහව,
ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්මස්වර පුරුෂ ලක්ෂණ
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අභිනීලනෙත්ත පුරුෂ ලක්ෂණ
දැනගැනීමේ ඥානයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගෝපකුම පුරුෂ ලක්ෂණ
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඌර්ණ රෝම පුරුෂ ලක්ෂණ
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උණ්නීසසීස පුරුෂ ලක්ෂණ
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසූඅනූ ව්‍යංජන පුරුෂ
ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ෂඩ්වර්ණ බුදුරැස්මාලා පුරුෂ
ලක්ෂණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසූ අනූ ව්‍යංජන ලක්ෂණ
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කේතුමාලාලංකාරය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස වැදෑරුම් උපේක්ෂාව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජලංග උපේක්ෂාව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බොජ්ඣංග උපේක්ෂාව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරිය උපේක්ෂාව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංකාර උපේක්ෂාව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේදනා උපේක්ෂාව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපස්සනා උපේක්ෂාව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තනුමජ්ඣත්තතා උපේක්ෂාව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඣාන උපේක්ෂාව දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාරිශුද්ධි උපේක්ෂාව
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
සාධු! සාධු! සාධු!
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ!
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ!
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ!
විජ්ජාචරණ සම්පන්න
ගුණය - 24
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම්
වන සේක.
1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරෝපන්තාසක ධර්මයන්
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ එක සිතක හටගන්නා වූ ධර්ම
(65) ක් දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන
සේක.
3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ස්පර්ශ ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේදනා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඥා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
6. ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චේතනා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චිත්ත ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විතක්ක ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විචාර ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පීති ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සුබ ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඒකග්ගතා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සද්ධා ඉන්ද්‍රීය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වීර්ය ඉන්ද්‍රිය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සති ඉන්ද්‍රිය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමාධි ඉන්ද්‍රිය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පඤ්ඤා ඉන්ද්‍රිය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මමෝ ඉන්ද්‍රිය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
මතු සම්බන්ධයි |