|
සසුන් කෙත එකලු කළ යතිවරයාණෝ
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ධර්ම කථිකත්වය තුළ
විනීත විශාරදත්වය සමඟ ධර්මධරත්වය මෙන්ම නවලොවුතුරු දහමට අනුරූපී වූ
ප්‍රතිපදාව ද එකසේ ගැබ්ව තිබිණ. එමෙන්ම උන්වහන්සේගේ දේශනා ව්‍යක්තය.
විනීතය, විශාරදය, බහුශ්‍රැතය. ගැඹුරු හඬින් කරනු ලබන එඩිතර දේශනා
වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිහි කරවයි.
ඉතිරිය»
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා
පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|