UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන අවුරුදු අටක් වයසැති දරුවෙකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන 0778 646222 හෝ 0766368607 හෝ 0777 606284 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


යාපනය අංක 32/1 කුමාර්සාමි මාවත කන්ද මඩම්හි පදිංචි වී. තිලකාවතී (56) නමැති අය වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට 'ඕ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුබවට මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කැර ඇති බව කියයි.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකුවේ නම් 0777393857 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


අවිස්සාවේල්ල, පුවක්පිටිය , හිඟුරල, මොරිස් රාජපක්ෂ (පහළ) මාවත අංක 99/ඕ හි පදිංචි ඩී.ඩබ්. දීපිකා දමයන්ති යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇයට ඒ හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදල් අවිස්සාවේල්ල මහජන බැංකුවේ ගිණුම් අංක 029200130020601 මුදල් බැර කළ හැක. වැඩි විස්තර 0716900182 හෝ 0723400559 මගින් දැනගත හැක.


179/15 විජය කුමාරතුංග මාවත කිරුළපන කොළඹ 05 ලිපිනයේ පදිංචි ලක්ෂ්මන් පීරිස් (64) යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත.ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත. පරිත්‍යාගශීලියකු වෙතොත් 0112816713 හෝ 0782712973 ට දන්වන මෙන් ඉල්ලීමක් කැරේ.

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]