ග්‍රන්ථ දෙකක් දොරට වැඩීම වාද්දුව ශ්‍රී ලංකාරාමයේ දී
වාද්දූව ධම්මවංස හිමියන් විසින් රචිත “ලොකු හාමුදුරුවන්ගේ ලියමන” සහ
ටිකිරිබණ්ඩා සිලෝගම සූරීන් රචිත “ලෝවැඩ සඟරාව සිව්වන කලඹ” ග්‍රන්ථ දෙක
මේ මස 18 ඉරු දින සවස 3.00 ට වාද්දුව ශ්‍රී ලංකාරාම ශ්‍රී ධර්මරුචි
ස්වාමීන්ද්‍ර ගුණසමරු ශාලාවේ දී එළිදැක්වේ.
ඉතිරිය»
බුදුදහමේ
බලාපොරොත්තුව
ලෝක විමුක්තිය ද?
සංසාර ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියන ලෝකය තුන් ආකාරයකට ධර්මයේ
විස්තර වෙනවා. හේතු ප්‍රත්‍යයන්ට අනුව හටගන්නා ස්වභාවයෙන් යුක්ත නිසා
සංස්කාර ලෝකයයි කියනවා “ලුජ්ජති පලුජ්ජතීති ලොකො” කියා දක්වා
තිබෙන්නෙත් සංස්කාර ලෝකය ගැනයි. ඉන්ද්‍රිය කෙමෙන් මුහුකුරා ගොස්
වෙනස්වීමට “ලුජ්ජති” කියා කියනවා. ජීවිතින්ද්‍රිය උපච්ඡේදයෙන් මරණයට
පත්වීම “පලුජ්ජති” කියනවා. ‘ලූජ’ කියන වචනයෙහි තේරුම විනාශවීම යන්නයි.
එම වචනය අනුව “ලෝක” යන වචනය සෑදී තිබෙනවා.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දිවිය කිලිටි කරන
මලකඩ
යකඩයෙන්ම හටගත් මලකඩ ඒ යකඩය පුරාම පැතිරී ගොස් එය විනාශ කර දමන බව එම
ගාථා පදවලින් පැහැදිලි වෙනවා. එමෙන් සමහර උදවිය තමන්, තමන්ගේ ජීවිතයට
මලකඩක් වී තමන් ම විනාශයට පත්වෙනවා.
ඉතිරිය»
මෙතෙරින් එතෙරට
බුදුපියාණන් වහන්සේ “මෙතෙර නමැති ලෝකය” හැර දමා “එතෙර නමැති ලෝකෝත්තර
නිර්වාණය” සඳහා ගමන් කරන ආකාරය සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වේදනා
සංයුත්තයේ ඇති “ආසිවිසෝපම සූත්‍රය” තුළින් පෙන්වා දුන් සේක.
ඉතිරිය»
|