|
බුදුදහමේ
බලාපොරොත්තුව
ලෝක විමුක්තිය ද?
සංසාර ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියන ලෝකය තුන් ආකාරයකට ධර්මයේ
විස්තර වෙනවා. හේතු ප්‍රත්‍යයන්ට අනුව හටගන්නා ස්වභාවයෙන් යුක්ත නිසා
සංස්කාර ලෝකයයි කියනවා “ලුජ්ජති පලුජ්ජතීති ලොකො” කියා දක්වා
තිබෙන්නෙත් සංස්කාර ලෝකය ගැනයි. ඉන්ද්‍රිය කෙමෙන් මුහුකුරා ගොස්
වෙනස්වීමට “ලුජ්ජති” කියා කියනවා. ජීවිතින්ද්‍රිය උපච්ඡේදයෙන් මරණයට
පත්වීම “පලුජ්ජති” කියනවා. ‘ලූජ’ කියන වචනයෙහි තේරුම විනාශවීම යන්නයි.
එම වචනය අනුව “ලෝක” යන වචනය සෑදී තිබෙනවා.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට
ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|