UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අංක 314/6/152, බණ්ඩාරගම, මීගලෑව යන ලිපිනයේ පදිංචි කේ.එම්. චන්ද්‍රරත්න යන අයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දසනායක මහතා නිර්දේශ කර ඇති බව දන්වා ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු ඇත්නම් දන්වන ලෙස ඉල්ලීමක් කරයි. දෙදරු පියෙක් වන ඔහුගේ ගොවිතැන්ද අඩාල වී ඇති අතර වෛද්‍ය කටයුතු වෙනුවෙන් මුදල් ආධාර අවශ්‍යව ඇතැයි කියති. මීගලෑව ලංකා බැංකුවේ අංක 6766696 යන ගිණුමට මුදල් බැර කළ හැක. වැඩි විස්තර දුරකථන 077 6580402, 077 2755518, 071 7637527 විමසිය හැක.  
 


ආධාර පතයි

අනුරාධපුර, පලුගස්වැව හි පදිංචි ධනුෂ්ක බණ්ඩාර දිසානායක (වයස 10) පලුගස්වැව මහ විදුහලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඔහු දැනට ලියුකේමියා රෝගයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන බව දන්වා සිටියි. ඔහුගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර මව රැකියාවක් නොකරයි. ඒ දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ප්‍රතිකාර සඳහා ආධාර මුදල් මවුපියෝ බලාපොරොත්තු වේ. හබරණ මහජන බැංකුවේ ගිණුම් අංක 200120026928 (වසන්තා කුමාරි) නමින් ඇති ගිණුමට ඔබේ මුදල් බැර කළ හැක. වැඩි විස්තර 0722699423 හෝ 0729133023 අංකවලින් දැනගත හැක.

 

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]