|
ධර්ම දේශනාව: දෙලොවටම හානිදායක පවිටු ඇසුර
අද ධර්ම දේශනාව සඳහා යොදාගත් ගාථාවයි
ඉහත දැක්වුයේ. ජාතක පාලියේ සත්ති ගුම්බ ජාතකයේ සඳහන් වෙයි.
ගාථාවේ සරල අදහස මෙසේ දැක්විය හැකිය. “යමෙකු කුස තණවල දවටා
කුණු වී දුගඳ හමන මාළු ගෙනෙන්නේ ද මාළු දවටා ගෙන ආ එම කුස
තණ පත්‍ර ද දුගඳ හමන්නේය. එසේම බාලයන් හෙවත් පවිටු මිතුරන්
ඇසුරු කරන පුද්ගලයා ද නරක ගති පැවතුම්වලින් දුගඳ හමන
ජීවිතයක් ගත කරන්නේය. “පවිටු අදහස් ඇතිව බුදුරදුන්ට හා
ශාසනයට අගෞරව කරමින් ජීවත් වූ දේවදත්ත හිමියන් හා
උන්වහන්සේ ඇසුරු කරන ලද පිරිස නිමිති කරගෙන මෙම සත්ති
ගුම්බ ජාතකය දේශනා කර ඇත.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග
02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී.
සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
|
|
|
|
|
|
|