|
|
අනගාරික ධර්මපාලතුමා |
|
|
අනගාරික ධර්මපාලතුමා
අධිරාජ්‍යවාදීන්ට ලංකාව යටත් වී වසර 300කට අධික කාලයක් ඔවුන් යටතේ දිවි ගෙවීමට ලක්
වාසීන්ට සිදුවිය. විශේෂයෙන්ම අප අවසන් වරට යටත් විජිතකරණයට ලක් වූ ජාතිකයන්ගේ
සිරිත් විරිත් ඇවතුම් පැවතුම් උදෙසා යටත්ව සිට ඔවුන්ට ඇවැසි පරිදි දිවි ගෙවීමට බොහෝ
සිංහලයන් හුරු වූ බවක්ද පෙන්නුම් කෙරේ. අනගාරික ධර්මපාලතුමා යන චරිතය කරළියට
පැමිණෙන්නේ මෙවන් වකවානුවකය. ඒ කාලය යටත් විජිතකරණයට ලක් වූ ලක්වාසීන්ට එහි බරපතළ
විපාක සමාජයට දැනුණු සමයක් විය.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග
02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී.
සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
|
|
|
|
|
|
|