බිබිලාදෙණිය මලියදේව පිරිවෙන
(කටුපොත විශේෂ –
බී.ඒ. එන්. ශාන්ත කුමාර)
බිබිලාදෙණිය මලියදේව මහ පිරිවෙන් විහාරස්ථානයේ අගෝස්තු 30 වෙනිදා දක්වා
රාත්‍රි 7.30 ධර්ම දේශනාවක් පැවැත්වේ. 17 දා විනිකුලිය වන්නිගම
ධර්මචක්‍ර විහාරාධිපති යකඩපොත ධම්මාලෝක හිමි. 18 දා කඩවලගෙදර ශී‍්‍ර
සුමිත්‍රාරාමාධිපති කිරින්දව සෝරත හිමි. 19 දා බුජ්ජම්පොල ශ්‍රී
විසුද්ධාරාමාධිකාරි රඹාවැවේ ධම්මවිජය හිමි. 20 දා වීරපොකුණ
බණ්ඩාරිගල්ගොඩ ශී‍්‍ර මුනින්දාරාමාධිපති වීරපොකුණේ ධම්ම විසුද්ධි හිමි.
21 දා මාදම්පේ තඹගල්ල සමාධි විහාරාධිපති බෝවල චන්ද විමල හිමි. 22 දා
කෝදරුවාපොල ශ්‍රී සෛලතිලකාරාමාධිකාරි පල්ලේගම ගුණරතන හිමි (කවිබණ) 23
දා මීිරිගම උඩුමුල්ල ශී‍්‍ර ස්වර්ණතිලකාරාමාධිපති මින්ගොමුවේ විමලරතන
හිමි.24 දා නක්කාවත්ත ශී‍්‍ර සුදර්ශනාරාමාධිපති කටුගම්පොල හත්පත්තුවේ
උප ප්‍රධාන සංඝනායක බෝගහපිටියේ ධම්ම සිද්ධි හිමි.
25 දා තලහිටිමුල්ල ශී‍්‍ර පුඤ්ඤඛත්තී භාවනා මධ්‍යස්ථානාධිපති නාගම
හේමාලෝක හිමි. 26 දා හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපාධි
උපේක්ෂක පැල්වත්තේ සුනීත හිමි. (කවි බණ) 27 දා කාකපල්ලියේ ශී‍්‍ර
රණතිලකාරාම විහාරාධිකාරි ඔලිදළුවේ සිරි විභූති හිමි. 28 දා කොළොන්නාව
ශී‍්‍ර බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිධ හිමි. 29 දා කොස්වත්ත ශී‍්‍ර
විජය සුන්දරාරාමාධිපති හිරුවල්පොල ධම්මරක්ඛිත හිමි. 30 දා
මොහොට්ටුමුල්ල සීලරතන බෞද්ධ මධ්‍යස්ථාන වාසී වෙහෙර කැලේ සද්ධාලංකාර
හිමි. (අධිෂ්ඨාන පූජාව සහිත චෛත්‍ය පූජාව)
|