|
ධර්ම දේශනාව: ඉන්ද්‍රිය සංවරය ඇත්තා
මරු වසඟයට නොයයි
මේ ශරීරය හැදිල තියෙනවා කොටස් තිස් දෙකකින්, කෙස්වලින් පටන් අරගෙන
යටිපතුල්වලින් අවසන් වෙන, මේ කොටස් තිස් දෙක කටපාඩම් කරගෙන, එම කොටස්
එකක් එකක් ගැන වෙන වෙනම හොඳින් හිතන්න ඕන. එහෙම හිතනකොට මේවායේ තියෙන
නියම ස්වභාවය ඒ කියන්නේ වෙනස්වන බව, කැඩෙන බිඳෙන බව අවබෝධ වෙනවා.
ඉතිරිය»
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල්
12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|