|
ධර්ම දේශනාව: සිය කටයුතු සලකා බැලිය යුතු
ඇය බොහෝම සතුටින් තම පුතා ළඟට කැඳවා පුතේ, අද ජේතවනාරාමයට ගොස් අසවල්
දිනේ අපේ නිවසට දානෙට බුදුරජාණන් වහන්සේට වඩින්න ආරාධනා කරන්න. මෙය
පිළිගත් පුතා ජේතවනාරාමය බලා ගමන ආරම්භ කළා. යන්නට තිබෙන්නේ තම සුළු
පියා වැඩ කරන කුඹුර මැදින්, මෙය දුටු තම සුළු පියා කතා කර යන්නේ කොහෙද?
කියා විමසුවා.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්රහස්පතින්දා අපරභාග
6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|