|
බෙල්ලන්විල මහ පෙරහර
ඇසළ උත්සවයේ අතීතය බුද්ධ කාලයටත් පෙර
දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි
උත්සවයක් පැවති බවට නොයෙක් සාක්ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ
පැවති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්‍රකටය.
අනුරාධපුර යුගයේදී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙලියක ස්වරූපයෙන්
පැවැති බවටද තොරතුරු දක්නට ලැබේ. පසුකාලීනව බුදුදහමේ බලපෑම
මත එය ආගමික ස්වරූපයක් ගන්නා අයුරු දක්නට ලැබේ.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග
6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|