|
ධර්ම දේශනාව: තිලොවම එකලු කළ
සදහම් දෙසුම
සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දුන් දිනය, ඇසළ පොහෝ දිනයයි.
වර්ෂ 2604 කට පෙර කසීරට බැරණැස ඉසිපතනය මිගදායේදී දම්සක් පැවතුම්
සූත්‍ර දේශනාව දේශනා කරන ලදී. ගයාවේ සිට යොදුන් දහ අටක් පමණ දුර ගෙවා
ඉසිපතනය වඩින අතරතුරදි බුදුමුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම
භාග්‍යවත් අවස්ථාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය ඇත්තාවූයේ උපක ආජීවක
තෙමේය. ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැස නුවරට වඩිමි.
අවිදු අන්ධකාරයෙන් වැසී ගිය දෙවියන් බඹුන් මිනිසුන් සහිත සත්වයන් උදෙසා
අමාදම් බෙර වයමි.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ, අව අටවක පෝය අගෝස්තු මස 06 වැනිදා අපරභාග 08.24 ට
ලබයි. 07 වැනිදා සිකුරාදා අපරභාග 06.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 07 වැනිදා සිකුරාදා
මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|