|
ධර්ම දේශනාව: උපාසක උපාසිකා බව
රැක ගනිමු
භික්ෂු, භික්ෂුණී , උපාසක,උපාසිකා යනු, සිව්වනක් පිරිසයි. එසේත්
නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක ,උපාසිකා දෙපිරිස එම
තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැතිවීමට
බලපාන හේතු හතක්, තථාගත බුදුරජාණන් වහන්සේ විසින්, උපාසක පරිහානිය
සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කර ගැනීම උපාසක උපාසිකා
බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.
ඉතිරිය»
|
|
අධි ඇසළ අව අටවක පෝය
අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට
ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 08 වැනිදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
|
|
|
|
|
|
|