|
ආහාර අනුභවය
මිනිස්සු අධික ලෙස හා ඌණ ලෙස ආහාර අනුභව කිරීම නිසා නිරන්තර
රෝගාබාධයන්ට ගොදුරු වෙති. ඒ නිසාම තමන් උපයන ධනයෙන් කොටසක් ඇතැම් විට
වෛද්‍ය ගාස්තු හා ඖෂධ වෙනුවෙන් වැය කරති. එසේ වන්නේ තවම අපි නිවැරදි ව
බෞද්ධ ආහාර සංකල්පය හඳුනා නො ගත් හෙයිනි. අප නිවැරදි ව ආහාර ගත යුත්තේ
කෙසේද? යන්න මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. සංයුත්ත නිකායේ දෝණපාක
සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
ඉතිරිය»
|
|
අධි ඇසළ අව අටවක පෝය
අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට
ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 08 වැනිදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
|
|
|
|
|
|
|