මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...
පනස්තුන්වන වරටත් පවත්වන ලද මිහින්තලා
ලේක්හවුස් ආලෝක පූජාවේ විෙශ්ෂ අවස්ථා
ඉතිරිය»
වැඩිහිටියන්ටද
හරිහැටි
නොදැනෙන
තරුණ
අසහනය
දැනෙන්නට ගෙවෙන ජීවිතයකට, සතුට සැහැල්ලුව, බද්ධ වී පැවැතීම අවශ්‍යය.
එහෙත් ආතතිය, පීඩනය, අසහනය පිළිබඳ ප්‍රකාශවීම්ද අදාළ ක්‍රියා කාරකම් ද
සුලභව පවතින වටපිටාවක බොහෝ ජීවිත ගෙවෙන්නේ දැනෙන්නට නොව ගෙවෙනවාටම බව
පැහැදිලි කරුණකි. දැනුම හා අවබෝධයද, ඒ අනුව ගොඩනඟා ගත යුතු කුසලතාවයද
ඇත්නම්, ජීවිතයට අහිතකර වන මේ ස්වභාවයන්ගෙන් බැහැර වීමද අපහසු නැත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අර්හත් මාර්ගයට පියවර
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩ වසන
සමයක ජානුස්සෝණි, හා පිලෝතික බමුණන් දෙදෙනාගේ සම්මුඛ සාකච්ඡාවේදී අප
බුදුරදුන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් නිෂ්ටාවට පත් නිගමනයන්
අප බුදුරදුන් විසින් යථාර්ථයෙන් විස්තරව දේශනා කිරීමේ චූල්ලහත්තිපදෝපම
සූත්‍රය මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා ගලමුදුනේ වැඩ සිට දෙවනපෑතිස්
මහරජතුමන් හට දේශනා කළ සේක.
ඉතිරිය»
අටමස්ථානය
මහා විහාර සංකීර්ණයට අනුයුක්ත වූ
පූජනීය ස්ථානයන් අට තැනක් පිළිබඳව මිහිඳු මහ රහතන් වහන්සේ
මලින් පුදා සටහන් කර තබයි. එම ස්ථානයන් අට කකුසඳ කෝණාගම,
කාශ්‍යප ගෞතම යන සතර මහා බුදුවරුන්ගේ පාදශ්පර්ශයෙන් පූජනීය
වූ පවිත්‍රවූ ස්ථාන 8 ක් වශයෙන් වංශ කතාවන්හි සටහන්ව තිබේ.
ඉතිරිය» |