|
අටමස්ථානය
මහා විහාර සංකීර්ණයට අනුයුක්ත වූ
පූජනීය ස්ථානයන් අට තැනක් පිළිබඳව මිහිඳු මහ රහතන් වහන්සේ
මලින් පුදා සටහන් කර තබයි. එම ස්ථානයන් අට කකුසඳ කෝණාගම,
කාශ්‍යප ගෞතම යන සතර මහා බුදුවරුන්ගේ පාදශ්පර්ශයෙන් පූජනීය
වූ පවිත්‍රවූ ස්ථාන 8 ක් වශයෙන් වංශ කතාවන්හි සටහන්ව තිබේ.
ඉතිරිය»
|
|
පොසොන් මස අව අටවක පෝය
පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා
පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|