|
ධර්ම දේශනාව: සසරින් මිදී නිවනින් සැනසේ
විශ්වය , සත්වයා, පැවැත්ම යන ත්‍රිකෝණය කේන්ද්‍ර කරගෙන ඇතිවන තණ්හා
ජාලය සත්වයාට අසීමිත දුකක් ගෙන දෙන්නේය. තම ආත්මභාව ආධ්‍යාත්මික ආයතන
පිළිබඳව තණ්හාව උපදනා විට අන්තොජටා නම් වන්නේය. බාහිර ආත්ම භාව පිළිබඳ
ආයතන තණ්හා උපදනාවිට බහිජටා නම් වන්නේය.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට
ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි
17 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|