|
සම්බුදු පහස ලද මහියංගණ පුදබිම
මහියංගණ දාගැබ මහාවංසය අනුව ක්‍රිස්තු පූර්ව හය වන සියවස තෙක් අතීතයට
දිව යයි. මෙම පුදබිම පිළිබඳ ජන ප්‍රවාදයේ එන කතාව මහාවංසයෙහි සඳහන්
වෙයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කර එදින සවස්වරුවේ
මහවැලි ගංතෙර පිහිටියා වූ මහානාග වනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම
මධ්‍යයෙහි වැඩ සිට පෙළහර පා අන්ධකාරයක් මවා ඔවුන් දමනය කළ ස්ථානයෙහි
දැනට ඇති ස්තූපය ගොඩනංවන ලදී. (මහාවංසය පළමුවන පරිච්ඡේදය - ගාථා 1 -
43) “මහියංගණය සිංහල බින්තැන්න යන වචනයෙහි පාලි ස්වරූපයයි.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට
ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි
17 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|