|
බුද්ධ කාලයේ ප්‍රකට ශ්‍රාවක තෙරවරු
බුද්ධකාලීන ශාසනභාරධාරී ශ්‍රාවකශ්‍රාවිකා අපදාන නැතහොත් ජීවන චරිත
පිළිබඳ වෘතාන්ත මෙන්ම පූර්වචරිත ඉතා ආකර්ෂණීය වන අතර ඔවුන්ගේ අපරිමිත
මෙහෙවර ද වර්ණා විෂයාත්‍රික්‍රාන්ත වේ. අනේකවිධ දෘෂ්ටිවාදයන්ගේ
කඩතුරාවෙන් වැසී ගිය භාරතීය ජන සමාජයට නව ධර්මයක් දේශනා කිරීමේ දි
බුදුන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම කරන ලද්දේ ඊට ප්‍රතිබල සම්පන්න
ශ්‍රාවක පිරිසක් බිහි කිරීමය. තම ශ්‍රාවකයන් ව්‍යක්ත විනීත ප්‍රතිබල
සම්පන්න පිරිසක් වන තුරු පිරිනිවන් පෑමේ අදහසක් තමාට නැති බව වරක්
බුදුරදුන් විසින් ප්‍රකාශ කරනු ලැබීම මෙයට කදිම නිදසුනකි.
ඉතිරිය»
|
|
වෙසක් අමාවක පෝය
වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට
ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි
17 වැනිදා ඉරිදාය.
මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|