|
ධර්ම දේශනාව: දුසිල්වත්ව සියක් වසක් ජීවත්වීමට වඩා සිල්වත්ව එක දවසක් ජීවත්වීම
උතුම්
දාන සීල භාවනාදී පින්කම් කිරීමට විවේකයක් නැතැයි මැසිවිලි නඟන පිරිස අද
සමාජයේ බහුලයි. ගේ දොර ඉඩ කඩම් දූ දරුවන්ගේ ප්‍රශ්න කොපමණ තිබුණත්
මරණයට මේ කිසිවක් වලංගු නැහැ. විවේකය ඉබේටම ලැබෙන දෙයක් නෙවෙයි.
වුවමනාවේ ප්‍රමාණයටයි විවේකය ලැබෙන්නේ. ශ්‍රද්ධාව හා වීර්යය තිබේනම්
ගුණ දහම් පිරීමට විවේකය ඕනතරම් ලබා ගන්න පුළුවන
ඉතිරිය»
|
|
බක්මස අමාවක පෝය
බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග
3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|