|
ධර්ම දේශනාව: දාන පාරමිතාව
මානව ධර්මයන් සමාජගත සිද්ධාන්ත සමඟ ගැළපීමේදි පුද්ගලයාට අත්‍යවශ්‍ය
ක්‍රියාකාරිත්වය වන්නේ දානයයි. මේ නිසා පුද්ගලයා යහපත් තැනැත්තෙකු බවට
පත්වන්නට පරිත්‍යාගය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වූ අයුරු මානව
ඉතිහාසයේ සෑම කාර්යකදීම සනිටුහන් වී ඇත. පරිත්‍යාගය නිසාම මානව පරපුර
යුගයෙන් යුගයට නොනැවති අඛණ්ඩව පියවර තබන්නේය.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට
ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.
|
|
|
|
|
|
|