|
සැදැහැ වඩන නවම් පොහොය
හේමන්ත සෘතුගත නවම් මාසය වර්තමාන ව්‍යවහාරයට අනුව පෙබරවාරි නම් වෙයි.
අසාමාන්‍ය කාලගුණ විපර්යාසයකින් යුත් මෙම මාසය චන්ද්‍රමාස රටාවේ
එකොළොස් වැනියට යෙදෙයි. නවම් මාසය තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් ද
රාත්‍රී කාලය දැඩි සීත කාල ගුණයකින්ද දෑ යුක්ත වෙයි. මෙසේ දිවා රාත්‍රී
විපර්යාස කාලගුණ තත්ත්වයකින් යුත් මෙම වකවානුව වා, පිත්, සෙම් රෝග බහුල
තුන්දොස් කුපිත කාලයක් ලෙස ලංකාවාසීහු සලකති.
ඉතිරිය»
|
|
නවම් පසළොස්වක පෝය
නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා
අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|