|
|
ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා පසුගිය 25 වැනිදා ජය ශී‍්‍ර
මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද
ලබා ගත් අයුරු. ජායාරූපය - සුදත් සිල්වා
|
|
|
අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ මහ පිරිත් පින්කම
අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වර්ෂයක් පාසා
පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය මෙවරද මේ
මස පෙර පොහොය දින (පෙබ. 02) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පසුදින එනම් පුර පොහොය දින උදෑසන හීල් දානය සහ දවල් පනස්
නමකට නො අඩු මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන සපිරිකර
දක්ෂිණාවකි.
ඉතිරිය»
|
|
නවම් පසළොස්වක පෝය
නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා
අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|