|
ධර්ම දේශනාව: ලොවට උතුම් තුන්සරණ
සසර සැරිසරණ අසරණ සත්වයන්ගේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදි අපමණ දුක්ගිනි
නිවා සදහම් අමා දිය දහරින් සිත් සතන් සනසන අප සම්මා සම්බුදුරජාණන්
වහන්සේ ශ්‍රද්ධාවෙන් සරණ ගිය කෙනෙකු සතර අපායේ නූපදින අතර මිනිස් කය
අත්හැර දෙව් කය ලබන්නේය.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා
සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|