|
සේරුවිල පුදබිම
ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ඉතා පැරණි බෞද්ධ පුදබිමක් ලෙසින් සේරුවිල
හඳුන්වා දිය හැකිය.පැරැණි රෝහණ ජනපදයේ උතුරු දෙස සේරුවාවිල අසල ඇති
සේරුවිල මහා දාගැබ මෙම පුදබිමේ ප්රමුඛතම පූජනීය වූවකි.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා
සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|